{"product_id":"sithuwamka-rendi-rahasak-hidden-pictures-සිතුවමක-රැඳි-රහසක්-translated-by-nilanthi-ediriweera","title":"Sithuwamka Rendi Rahasak | Hidden Pictures | සිතුවමක රැඳි රහසක් translated by Nilanthi Ediriweera","description":"\u003cp\u003e\u003csmall\u003eපුනරුත්ථාපන කඳවුරෙන් පිටවන මැලෝරි ක්වින්ට, ටෙඩ් සහ කැරලයින් මැක්ස්වෙල් දෙපළගේ දරුවා - පස් හැවිරිදි ටෙඩී රැකබලා ගැනීමේ රැකියාව පැවරේ.\u003c\/small\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003csmall\u003eමැලෝරිට නවතින්නට තමාගේම කියා තැනක් ලැබිණ. ඈ ප්‍රාර්ථනා කළ ස්ථාවරත්වයද ඇයට ලැබිණ. ඉදින් ඈ ඉක්මනින්ම තම රැකියාවට ඇලුම් කරන්නට වූවාය. \u003c\/small\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003csmall\u003eඑමෙන්ම ඈ, ටෙඩී - කිසිසේත්ම සිය කටු සටහන් පොත හා පැන්සල නොමැතිව දැකිය නොහැකි, ආදරණීය, ලජ්ජාශීලී පිරිමි ළමයා - සමඟ අව්‍යාජ බැඳීමක් ගොඩ නඟා ගත්තාය. ඔහුගේ සිතුවම් වයසට ගැළපෙන පරිදි සාමාන්‍ය තත්වයේ පැවතිණි. එහෙත් ඒ ඔහු එක් චිත්‍රයක් අඳින තෙක් පමණි; වනාන්තරයක සිටින පුද්ගලයෙක් කාන්තාවකගේ අප්‍රාණික සිරුර ඇදගෙන යන ආකාරය අඳින තෙක් පමණි!\u003c\/small\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003csmall\u003eඉන්පසු ටෙඩී විසින් අඳිනු ලබන චිත්‍ර වඩ වඩාත් නරක අතර හැරෙන්නට විය. ඔහුගේ කෝටු මිනිසුන් ක්ෂණිකවම, පස් හැවිරිදි දරුවෙකුගේ හැකියාවෙන් ඔබ්බට ගොස් ජීවමාන රූප සටහන් බවට පරිණාමය විය. මෙය අත්භූත බලවේගයක් විසින් නැවත දිගහරිනු ලබන, දීර්ඝ කාලයක් පුරා නොවිසඳුණු මිනීමැරුමක් දැයි මැලෝරි කල්පනා කරන්නට වූවාය.\u003c\/small\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003csmall\u003eමේ සිතුවම්වල රැඳි බියකරු රහස කුමක්ද ?\u003c\/small\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56612182327627,"sku":null,"price":10.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-3242.jpg?v=1771887824","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/sithuwamka-rendi-rahasak-hidden-pictures-%e0%b7%83%e0%b7%92%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b6%b8%e0%b6%9a-%e0%b6%bb%e0%b7%90%e0%b6%b3%e0%b7%92-%e0%b6%bb%e0%b7%84%e0%b7%83%e0%b6%9a%e0%b7%8a-translated-by-nilanthi-ediriweera","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}