{"product_id":"sonu-සෝණු-by-hiruni-s-herath","title":"Sonu | සෝණු by Hiruni S.Herath","description":"\u003cp\u003e\u003cspan\u003eවිජිතපුර පවුරු බිඳ දැමූ මහා සංග්‍රාමයක අළු මතින් පළ ගිය සෙබළෙකුගේ හුදෙකලා හදවත සදාකාලිකවම සිතූල් පව්වේ සිර කළ, ලේ සුවඳින් අපවිත්‍ර වූ දෛවෝපගත සැවැන්දරා සුවඳ...\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\"ගුරුන්නාන්සේ... මිනිස්සුන්ට පොරොන්දු අමතක වුණාට යක්කුන්ට පොරොන්දු අමතක වෙන්නෑ. උඹත් මාත් විතරක් දන්න පොරොන්දු ගැන කවුද බොල සාක්කි දෙන්නේ?\"\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමේ\u003c\/span\u003e\u003cspan\u003e \u003c\/span\u003e\u003cspan\u003eමුළු\u003c\/span\u003e\u003cspan\u003e \u003c\/span\u003e\u003cspan\u003eකතරගම\u003c\/span\u003e\u003cspan\u003e \u003c\/span\u003e\u003cspan\u003eඅඩවියම\u003c\/span\u003e\u003cspan\u003e...\"\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":58133638152523,"sku":"9786246417574","price":10.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-0441.jpg?v=1786727708","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/sonu-%e0%b7%83%e0%b7%9d%e0%b6%ab%e0%b7%94-by-hiruni-s-herath","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}