{"product_id":"thahanam-rahas-rakinna-තහනම්-රහස්-රකින්න-by-damitha-nipunajith","title":"Thahanam Rahas Rakinna | තහනම් රහස් රකින්න by Damitha Nipunajith","description":"\u003cp\u003eමා හිතාදර විශ්ව වැසියනි…😊👋\u003c\/p\u003e\n\u003cp\u003eවසර ගණනාවක් තිස්සේ සිතේ කොඳුරමින්, පොරබදිමින් සිටි රසාලිප්ත කතා ගොන්නක් තහනම් රහස් රකින්නා නමින් ඔබ හමුවේ ගෙන හැර තබමි. මෙතෙක් මගේ සිත් සීමාවේ හිඳ සතුට දැනවූ මේ වෘතාන්තයන් ඔබේ සිත් අවකාශයට ද ගෙන රසවිඳින්නැයි මෙයින් ආරාධනා කර සිටිමි. අතීතය, අනාගතය ගැන මෙන් ම අද ජීවත් වන ඔබ ගැන ද, ඔබේ දෘෂ්ටි කෝණයන් උඩු යටි කුරු කළ හැකි රහස් රැසක් මෙහි වෙයි. ඒවා මෙතෙක් ඔබ සංචාරය නොකළ, අසිරිමත් ඉසවුවකට ඔබගේ පරිකල්පනය කැඳවාගෙන යාමට සමත් වෙනු ඇතැයි විශ්වාස කරමි.\u003c\/p\u003e\n\u003cp\u003eවිද්‍යා ප්‍රබන්ධ ඇත්තේ විද්‍යාව දන්නා අය වෙනුවෙන් නොවේ. විද්‍යා ප්‍රබන්ධ ඇත්තේ අලුත්,වෙනස් දේ ගැන සිතන්නට කැමති අය වෙනුවෙනි. ඉතින් ඔබ අලුත්, වෙනස් දේ ගැන සිතන්නට කැමති අයෙක් නම් මේ කතන්දර ගොන්න ඔබ අමන්දානන්දයට පත් කරනු ඇතැයි මම සහතික වෙමි.\u003c\/p\u003e\n\u003cp\u003eඔබගේ විශ්වයේ සිටින අනෙකුත් මිත්‍රවාසීන් සමග ද මේ සුබාරංචිය බෙදා හදා ගනිත්වා. ඔබට තුති! ඔබට ජය! ❤️✌️\u003c\/p\u003e\n\u003cp\u003eතහනම් රහස් රකින්නා\u003cbr\u003eස්වතන්ත්‍ර විද්‍යා ප්‍රබන්ධ කෙටි කතා සංග්‍රහය\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":57884971270475,"sku":"9786246881306","price":7.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-9328.jpg?v=1784249127","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/thahanam-rahas-rakinna-%e0%b6%ad%e0%b7%84%e0%b6%b1%e0%b6%b8%e0%b7%8a-%e0%b6%bb%e0%b7%84%e0%b7%83%e0%b7%8a-%e0%b6%bb%e0%b6%9a%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-by-damitha-nipunajith","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}