{"product_id":"the-latte-girl-by-buddhi-jayaweera","title":"The Latte Girl by Buddhi Jayaweera","description":"\u003cp\u003eවික්ටෝරියා ප්‍රාන්තයේ රැකවරණ මධ්‍යස්ථාන අතර ගෙවුණු ළමා කාලයක්...\u003c\/p\u003e\n\u003cp\u003eලොව පුරා ජනප්‍රිය යූ ටියුබ් නාලිකාවක් හිමි කාන්තාවක් මෙන්ම වාර්තා තබමින් අලෙවි වන ඉවුම් පිහුම් පොත් රැසක ලේඛිකාවක්.\u003c\/p\u003e\n\u003cp\u003eඅඳුර මැදින් ගොඩනගාගත්, සුරංගන කතාවක පරිච්ඡේදයක් වැනි ජීවිතයක්.\u003c\/p\u003e\n\u003cp\u003eමතකයෙන් ගිලිහෙන්නට පටන් ගන්නා සිදුවීම් කිහිපයක්..\u003c\/p\u003e\n\u003cp\u003e\"දන්නවද, චාර්ලට්... මිනිස්සුත් සමහර වෙලාවට කෝපි වගේ. එස්ප්‍රෙසෝ එකක් බොනකොට පළවෙනි උගුරෙන්ම ඒකේ සැර ගතිය දැනෙනවා. මෝකා එකක් නම් දැනෙන්නේ චොක්ලට් රස. ඒත් ලාතේ එකක්... ලාතේ එකක් බොනකොට මුලින්ම දැනෙන්නේ ඒකේ මෘදු ගතිය. හැබැයි ලාතේ එකක් ඇතුළෙත් එස්ප්‍රෙසෝ ශොට් එකක් හැංගිලා තියෙනවා...\"\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":58924700729675,"sku":"9786246679491","price":8.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-2602.jpg?v=1792541217","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/the-latte-girl-by-buddhi-jayaweera","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}