{"product_id":"thintha-pellam-තින්ත-පැල්ලම්-by-kimkoya","title":"Thintha Pellam | තින්ත පැල්ලම් by Kimkoya","description":"\u003cp\u003e\u003cspan\u003eවසර තිහකට පසුව මුණගැසුණු\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඒ දෑස් තාමත් එදා වගේමයි..\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eනිලාවේලි මුහුදු වෙරළේ ඉර උදාව මෙන්ම\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඉර බැස යන සැන්දෑව ද දෑසින් එකට විඳී,\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eකෝපි සාප්පුවේ උණුසුම් කෝපි කෝප්පයක\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eසුවඳ අතරේ ගෙවුණු ඒ සොඳුරු අතීතය, \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eපරණ චිත්‍රපටවල මතකයන් සහ \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eකැසට් පටවල හඬ අතර හුවමාරු වුණු\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඒ බැඳීම්වලට එදා නමක් තිබුණේ නැහැ..\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඉතින්.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eආදරය කියන්නේ සෑමවිටම එකතු වීමක්මද?\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eනැතිනම් ඒ මඟහැරීම තුළත් සොයාගත හැකි අමුතුම සතුටක් තියෙනවාද?\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඅසම්පූර්ණ ආදරයක සම්පූර්ණ අවසානය සොයා යන මේ ගමන, \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඔබේ හදවතේ කොනක සැඟවී තියන\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඒ 'පළමු ආදරයේ' මතකය\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eයළිත් කඳුළකින් මෙන්ම සිනහවකින්ද අවදි කරනු ඇත.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":57316739219787,"sku":"978-624-4873-01-3","price":7.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-7233.jpg?v=1778793260","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/thintha-pellam-%e0%b6%ad%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad-%e0%b6%b4%e0%b7%90%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b6%b8%e0%b7%8a-by-kimkoya","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}