{"product_id":"thisarana-තිසරණා-by-sunethra-rajakarunanyake","title":"Thisarana | තිසරණා by Sunethra Rajakarunanyake","description":"\u003cp\u003e\u003cspan\u003eපාහියන් නොහොත් ෆාහියන් භික්ෂුව අනුරාධපුරය ට පැමිණීමේ සිට දේවසරා භික්ෂුණිය ප්‍රමුඛ කණ්ඩායමේ ධර්මදූත ගමන ද, නැන්ජින් නුවර උපසම්පදාව ද, පාදක වූ මේ කෘතිය ඉපැරණි අනුරාධපුරය ට අප ගෙන යන විචිත්‍ර අත්දැකීමක් වේ.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eලෝයං බෞද්ධ ප්‍රතිමා ගුහා හා නැන්ජින් නුවර භික්ෂුණී ආරාමවල ට ගිය කතුවරිය, මුලාශ්‍ර තොරතුරු මත සියුම් මානව සබඳතා සහ ඉපැරණි සිල්වත් භික්ෂුණීන් ගේ දැනුම හා ධූතාංග රැකීමේ මානුෂික දුෂ්කරතා ද කදිම විවරණයක ට ගොනු කරනුයේ ඉතිහාසය ද ප්‍රශ්න කරමිනි.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eආලවන්තයින් ට මාල දමන, මාලවන්තයින් ද ආල ගී ගයන පස්වන ශතවර්ෂයේ කතා පොකුර සත්‍ය ඉතිහාසය මත පදනම් වූ වර්ණවත් ප්‍රබන්ධ චිත්‍රාවලියකි.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":58204884795723,"sku":"9789553137807","price":12.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-0647.jpg?v=1787254577","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/thisarana-%e0%b6%ad%e0%b7%92%e0%b7%83%e0%b6%bb%e0%b6%ab%e0%b7%8f-by-sunethra-rajakarunanyake","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}