{"product_id":"toxic-gold-edition-ගර්භ-විස-by-mohan-raj-madawala","title":"Toxic | Gold Edition | ගර්භ විස by Mohan Raj Madawala","description":"\u003ch3\u003e\u003cstrong\u003eගර්භ විස\u003c\/strong\u003e\u003c\/h3\u003e\n\u003ch4\u003eකහ කිරිල්ලි ලොකු හුස්මක් ගන්න හැටි මං දැක්කා. ඒ එක්කම ආයෙමත් මෙහෙම ප්රශ්න කළා.\u003cbr\u003e‘ ඒ මිනිහට ආදරේ නම් මොකටද ඒ මිනිහව මරන්නෙ…?’\u003cbr\u003eගැනියෙක්ට මිනිහෙක් මරන්න තියෙන්නෙ හේතු දෙකයි.\u003cbr\u003eපළවෙනි එක දරා ගන්න බැරි තරම් එයා ඒ මිනිහට වෛර කරන එක…. දෙවෙනි එක දරා ගන්න බැරි තරම් එයා ඒ මිනිහට ආදරේ කරන එක….\u003cbr\u003eකෙටි විරාමයකට පස්සෙ මං ආයෙමත් මෙහෙම කිව්වා.\u003cbr\u003eදරා ගන්න බැරි තරම් මං එයාට ආදරේ කරන නිසා මට එයාව මරන්ඩ ඕන. මොකද එයා අයිති වෙන්න ඕන මට විතරයි..\u003c\/h4\u003e","brand":"UK සිංහල පොත් කඩේ","offers":[{"title":"Default Title","offer_id":59292552134987,"sku":null,"price":9.49,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/Photoroom_20261115_014658.jpg?v=1794707319","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/toxic-gold-edition-%e0%b6%9c%e0%b6%bb%e0%b7%8a%e0%b6%b7-%e0%b7%80%e0%b7%92%e0%b7%83-by-mohan-raj-madawala","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}