{"product_id":"ubhaya-prathimokshaya-උභය-ප්‍රාතිමෝක්ෂය-by","title":"Ubhaya Prathimokshaya | උභය ප්‍රාතිමෝක්ෂය by Most Ven. Rerukane Chandawimala Maha Thero","description":"\u003cp\u003e\u003cspan\u003eසත්‍යය ඔබ ලග ම ය. එය ඔබගේ ම පමණ වූ ඔබගේ සිරුරෙන් ම අවබෝධ කළ හැකිය.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඑහෙත් එය අසීරු ය. වෙනත් කිසිවකු විසින් එය ඔබට ප්‍රදානය කළ නො හැකිය.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eතථාගතයන් වහන්සේට කළ හැක්කේ ද මග කියා දීම පමණකි. එය අවබෝධ කරගත යුත්තේ ඔබ ම ය.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඒ නිවැරදි මග නොඅඩු කොට වටහා ගැනීමට අතිපූජ්‍ය මහාචාර්ය රේරුකානේ චන්ද්‍රවිමල මහානාහිමිපාණන් වහන්සේගේ සරල පොත් පෙළ ඔබට උපකාර කරයි.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":58497662648651,"sku":"9789558663264","price":4.49,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-1414.jpg?v=1789603732","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/ubhaya-prathimokshaya-%e0%b6%8b%e0%b6%b7%e0%b6%ba-%e0%b6%b4%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%b8%e0%b7%9d%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b6%ba-by","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}