{"product_id":"untitled-jan3_01-56","title":"Swairee | ස්වෛරී by Tishan Panindu Widane","description":"\u003cp\u003e\u003cspan\u003eමුදලට ඇඟ විකිණූ ගණිකාවකගේ එකම දියණිය වූ ඇය, අපරිමිත කැප කිරීම් සිදු කරමින් බිඳ වැටීම් දරා ගනිමින්, අවසන ජීවිතය දිනන්නට විය. එසේ ගිය ඒ ගමනේ දී, ඇය කෙතරම් අසාර්ථකයන්ට සහ පරාජයන්ට මුහුණ දෙන්නේ ද යන්න ගැනවත්, ඇය විඳි මහමෙරක් තරම් වූ දුක් කන්දරා ගැනවත්, ඇයට සිය දිවි නසා ගන්නට පවා සිතුණා වූ වාර ගණන ගැනවත්, කිසිවෙකු හෝ සොයා නොබැලීය. ඒ කිසිවක් ඇයගෙන් විමසන්නට වත් කිසිවෙකු නොවීය. ඇය හැඬූ තරම දන්නේ ඒ කඳුළු හෙළුෑ ඇගේ ඇසුත්, ඒ කඳුළු දරාගත් මහ පොළොවත් පමණි.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56218826965323,"sku":"978-624-6327-09-5","price":6.19,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-1141.jpg?v=1767405389","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/untitled-jan3_01-56","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}