{"product_id":"untitled-mar25_01-24","title":"Bodhi Pujawa | බෝධි පූජාව by Most Ven. Rerukane Chandawimala Maha Thero","description":"\u003cp\u003eසත්‍යය ඔබ ලග ම ය. එය බඹයක් පමණ වූ ඔබේ සිරුරෙන් ම අවබෝධ කළ හැකිය.\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003eඑහෙත් එය අසීරු ය.\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003eවෙනත් කිසිවකු විසින් එය ඔබට ප්‍රදානය කළ නො හැකිය.\u003c\/p\u003e\n\u003cp\u003eතථාගතයන් වහන්සේට කළ හැක්කේ ද මග කියා දීම පමණෙකි. එය අවබෝධ කරගත යුත්තේ ඔබ ම ය.\u003c\/p\u003e\n\u003cp\u003eඒ නිවැරදි මග නොඅඩු කොට වටහා ගැනීමට අතිපූජ්‍ය මහාචාර්ය රේරුකානේ චන්‍දවිමල මහනාහිමිපාණන් වහන්සේගේ සරල පොත් පෙළ ඔබට උපකාර කරයි.\u003c\/p\u003e\n\u003cp\u003eශ්‍රී චන්‍දවිමල ධර්‍ම පුස්තක සංරක්‍ෂණ මණ්ඩලය\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56877173440843,"sku":"955-8663-08-05","price":2.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-5208.jpg?v=1774402012","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/untitled-mar25_01-24","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}