{"product_id":"untitled-oct13_19-27-43","title":"Athurudan Yuwathiyo | All the Missing Girls | අතුරුදන් යුවතියො translated by Medhawi Dikmadugoda","description":"\u003cp\u003eනිකොලට් ෆැරල්, සිය කලණ මිතුරිය කොරින්ගේ අතුරුදන් වීමත් පසු තුරු කැරොලිනාවේ  පිහිටි සිය උපන් බිම වූ කුලිරිජ් නගරය හැරගොස් වසර දහයක් ගෙවී ගොසිනි. රෝගාතුරව සිටින සිය පියාගෙන් හදිසියේගි පැමිණෙන කෙටි ලිපියක් ඈ සසල කරවන්නට සමත් වෙයි.\u003c\/p\u003e\n\u003cp\u003e“අර කෙල්ල! මං අර කෙල්ලව දැක්කා..!”\u003c\/p\u003e\n\u003cp\u003eසැබැවින්ම සිදුවන්නට ඇත්තේ කුමක්ද?\u003c\/p\u003e\n\u003cp\u003eනිකොලට්ගේ පියාගේ රෝගී තත්වය උත්සන්න වීද? නැතිනම් සැබැවින්ම ඔහු දැක ඇත්තේ කොරින්ද?\u003c\/p\u003e\n\u003cp\u003eඔහු සැබැවින්ම දැක ඇත්තේ කොරින් නම් වසර දහයකට පෙර කොරින්ට සිදුවන්නට ඇත්තේ කුමක්ද?\u003c\/p\u003e\n\u003cp\u003eනොවිසඳුණු අබිරහස පිළිබඳ සොයා යාමටත්,\u003c\/p\u003e\n\u003cp\u003eරෝගාතුරව සිටින සිය පියා පිළිබඳ සොයා බැලීමටත් නිකොලට්  යළි සිය ගම්බිම් බලා පැමිණෙයි.\u003c\/p\u003e\n\u003cp\u003eනමුත් දශකයකට පසු නගරය තුළ සිදුවන තවත් අතුරුදන්වීමක් නගරවාසීන් සියල්ලන්ම යළිත් සැකකරුවන් බවට පත්කරයි!\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":58824064794955,"sku":"9786245579488","price":12.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-2306_4697a1de-e3b3-4fd4-94d2-b7589d7a251a.jpg?v=1791917346","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/untitled-oct13_19-27-43","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}