{"product_id":"upeka-උපේකා-by-jayasena-jayakody","title":"Upeka | උපේකා by Jayasena Jayakody","description":"\u003cp\u003e\u003cspan\u003eපද්මාවතී ළිප ළඟ බංකු පොඩ්ඩේ හිඳගෙන තේමිය කුමාරයා සිහිපත් කළා ය.පැවදීව හුදකලාව වනයෙහි වාසය කරන පුත් කුමරා බලන්නට පිය රජතුමා දිනක් ගියේ ය.ඔහු බලාපොරොත්තු වූයේ රළු වනයෙහි වන ඵල අහරකොට ගනිමින් ජීවත්වන තම පුත් කුමරා අතිශයින් කෘෂව ජරාජීර්ණව දුකය පත්ව ඇතැ යි කියාය.එහෙත් බොහෝ පැහැපත්ව ප්‍රබෝධමත්ව ඔහු එහි පසුවන බව දුටු රජතුමා මවිතයට පත්ව මේ කටුක වනයෙහි මෙසේ පැහැපත්ව පසුවන්නේ කෙසේ දැ යි.ප්‍රශ්න කළේ ය.අතුරනලද කොළ ඇතිරියෙහි තනිව නිදමි.කඩුගත්තාවූ රාජාරාක්ෂයෝ මා වටා නැත්තෝය.අතීතය ගැන සිතා ශෝක නොකරමි.අනාගත ප්‍රාර්ථනා ද නැත.වර්තමානයෙන් යැපෙමි.මේ නිසා පියරජතුමනි මට මැනැවින් නිදි ලැබේ.ශරිර වර්ණය පැහැපත් වේ. සෝ තැවුන් නැත තරුණ තේමිය තවුසා පිළිතුරු දුන්නේ ය.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":58014512447819,"sku":"9789556863420","price":6.49,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-9956.jpg?v=1785630968","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/upeka-%e0%b6%8b%e0%b6%b4%e0%b7%9a%e0%b6%9a%e0%b7%8f-by-jayasena-jayakody","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}