{"product_id":"veeduru-seda-වීදුරු-සේද-by-sandarenu-amarasinghe","title":"Veeduru Seda | වීදුරු සේද by Sandarenu Amarasinghe","description":"\u003cp\u003e\"විහාන්ගෙ පෝස්ට් මෝටම් එක ඇවිල්ලා. එයා මැරිලා තියෙන්නේ ඇක්සිඩන්ට් එකෙන් නෙමෙයි..! ඒක මර්ඩර් එකක්..!\"\u003c\/p\u003e\n\u003cp\u003eඅක්කාගේ වචන මට ඇහුණේ හීනෙන් වගේ.\u003c\/p\u003e\n\u003cp\u003e\"මට කියන්න දෙයක් තියෙනවා. මම තමයි විහාන්ට ගැහුවේ. විහාන් මැරුණේ මගේ අතින්..\"\u003c\/p\u003e\n\u003cp\u003eරශාන්ත මගේ දිහා බලන්නෙවත් නැතුව කිව්වා.\u003c\/p\u003e\n\u003cp\u003e\"නෑ..නෑ..! විහාන්ව මැරුවේ රශාන්ත නෙමෙයි..! විහාන්ව මැරුවේ මම..!\"\u003cbr\u003eමම කෑගහලා කිව්වා.\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":58924243714379,"sku":"9786245584581","price":8.99,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-2594.jpg?v=1792539249","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/veeduru-seda-%e0%b7%80%e0%b7%93%e0%b6%af%e0%b7%94%e0%b6%bb%e0%b7%94-%e0%b7%83%e0%b7%9a%e0%b6%af-by-sandarenu-amarasinghe","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}