{"product_id":"vidarshana-bhavana-kramaya-විදර්ශනා-භාවනා-ක්‍රමය-by-most-ven-rerukane-chandawimala","title":"Vidarshana Bhavana Kramaya | විදර්ශනා භාවනා ක්‍රමය by Most Ven. Rerukane Chandawimala Maha Thero","description":"\u003cp\u003eකොතරම් වීරියකොට කොතෙක් දුක් ගෙන කලක් භාවනාවෙයි යෙදුනත් ක්‍රමානුකූලව  භාවනා නොකැරුනහොත් එයින් මොලොවදීම දැකිය හැකි තරම් ඵලයක් නොලැබේ.  ඉක්මනින් ඵල දැකීමටනම් භාවනා ක්‍රමය හොදින් දැනගෙන භාවනා කල යුතුයි. මෙකල භාවනාවේ යෙදීමේ අභිලාශය ඇතිව වෙසෙන ගිහි පැවිදි පින්වතුන්ට බරපතල කරැණක් වී තිබෙන්නේ මාර්ග දේශකයන් නැති බවය. ඒ පින්වතුනට අපගේ ශක්ති පමණින්වත් උපකාර වීමේ අදහසින් අප විසින් විදර්ශනා භාවනා කුමය නැමැති මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදි.” – කතෘ ස්වාමීන් වහන්සේ\u003c\/p\u003e\n\u003cp\u003eපැවිදි උතුමන්ට පමණක් නොව කාටත් ප්‍රයෝජනවත් වූ විදර්ශනා භාවනා ක්‍රමය  ග්‍රන්ථය  නිවන් මගට පිලිපන් ඔබට මනා මාර්ගෝපදේශයක් ලැබීමට උපකාර වනු ඇත.\u003c\/p\u003e\n\u003cp\u003eසැදැහැ සිත් ඇත්තෝ නිවන් මග දොරටු විවර කරගැනීමට දහම් මගට පිවිසෙත්වා\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":56877125927243,"sku":null,"price":6.49,"currency_code":"GBP","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-5204.jpg?v=1774401054","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/vidarshana-bhavana-kramaya-%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b6%bb%e0%b7%8a%e0%b7%81%e0%b6%b1%e0%b7%8f-%e0%b6%b7%e0%b7%8f%e0%b7%80%e0%b6%b1%e0%b7%8f-%e0%b6%9a%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b6%b8%e0%b6%ba-by-most-ven-rerukane-chandawimala","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}