{"product_id":"waiparage-dayariya-වයිපරගේ-ඩයරිය-by-nishee-botheju","title":"Waiparage Dayariya | වයිපරගේ ඩයරිය by Nishee Botheju","description":"\u003cp\u003eඅද තමයි දරුණුම සිද්ධියක් වුණේ.\u003c\/p\u003e\n\u003cp\u003eහිලරි මැඩම් එක්ක මගේ මේ සීතල\u003c\/p\u003e\n\u003cp\u003eයුද්ධය අස්සේ මෙන්න\u003c\/p\u003e\n\u003cp\u003eඅපේ මනුස්සයා මට හොරෙන්\u003c\/p\u003e\n\u003cp\u003eවෙන කොහේහරි දියවෙන්න හදනවාදෝ\u003c\/p\u003e\n\u003cp\u003eකියලා සැකයක් ආවා අද. ඇත්තටම\u003c\/p\u003e\n\u003cp\u003eමොකීද මේ නෙත්මි කියන්නේ.?\u003c\/p\u003e\n\u003cp\u003eබුදු අම්මෝ ඒකිගේ වොයිස් එක.\u003c\/p\u003e\n\u003cp\u003eහරියට නිකන් වීදුරු වළලු හතරක් එකට\u003c\/p\u003e\n\u003cp\u003eහැප්පෙනවා වගේ කිංකිණි වොයිස් එකක්නේ.\u003c\/p\u003e\n\u003cp\u003eඒ අස්සේ ඒකිගේ හුරතලේ ඇහිලා මගේ ඇඟේ ලේ\u003c\/p\u003e\n\u003cp\u003eධාතුව රත් වෙලා ඇස්සුණා. ඒකි එෆ්.එම්.\u003c\/p\u003e\n\u003cp\u003eඑකක වැඩ කරන එකික්ද මේ හැටි හුරතල් වෙන්න\u003c\/p\u003e\n\u003cp\u003eහදන්නේ..? බලමුකෝ අපි. ඉස්සරහට ටිකක්\u003c\/p\u003e\n\u003cp\u003eමීටරෙන් ඉන්න ඕනේ. මේකාව නම් ෂුවර් මට.\u003c\/p\u003e\n\u003cp\u003eඒත් ඔය වටේ කැරකෙන\u003c\/p\u003e\n\u003cp\u003eනැට්ටිච්චියෝ තමයි ශුවර් කරන්න බැරි. මගේ\u003c\/p\u003e\n\u003cp\u003eරේඩාර් එකට අහුවුණා කියන්නේ ඉතින් සුදු කොඩි\u003c\/p\u003e\n\u003cp\u003eදාලා තමයි නතර වෙන්නේ.\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":58073380356427,"sku":"9786245808342","price":7.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-0192.jpg?v=1786148770","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/waiparage-dayariya-%e0%b7%80%e0%b6%ba%e0%b7%92%e0%b6%b4%e0%b6%bb%e0%b6%9c%e0%b7%9a-%e0%b6%a9%e0%b6%ba%e0%b6%bb%e0%b7%92%e0%b6%ba-by-nishee-botheju","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}