{"product_id":"wish-විශ්-by-sameera-ekanayake","title":"Wish | විශ් by Sameera Ekanayake","description":"\u003cp\u003e\u003cspan\u003eමූසල මීදුම මුළු පරිසරයම වෙළාගෙන තිබුණි.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eසුදු හා කළු වස්ත්‍ර හැඳගත් ගැහැනු හා පිරිමි මීදුම් \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eකළුවර අතරින් සුවිසල් මැඳුරින් පිටතට පියමං \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eකළේ දේහය රැගත් වාහනය පිටුපසිනි.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමීදුම මැදින් ගලනා සීතල සුළං ධාරාව කියා පෑවේ \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eසොඳුරු යෞවනයකුගේ වියෝව පරිසරයටද \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eදරාගත නොහැකි බවය. \u003c\/span\u003e\u003cspan\u003eවසර ගණනාවක් පුරා\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eසිදු වූ සියලු හැලහැප්පීම් හා රහස් දරාගෙන\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eසුවිසල් මන්දිරයටද නිසලව බලා සිටිනවා හැර\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eකරන්නට වෙනත් යමක් නොතිබුණි.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඒ සුවිසල් මැඳුරේ බිත්තිවලට කතා කළ හැකි නම්, \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමෙතෙක් කාලයක් පුරාවට වූ මහා ඛේදවාචක \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eනොබියව ලොවට පවසනු ඇත.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඑහෙත් ඒ වන විට සියල්ල සිදු වී හමාරය.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":58133573042507,"sku":"9786245572830","price":7.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/IMG-0429.jpg?v=1786726172","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/wish-%e0%b7%80%e0%b7%92%e0%b7%81%e0%b7%8a-by-sameera-ekanayake","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}