{"product_id":"wishwanad-විශ්වනාද්-by-imesga-madhawi-mallawarachchi","title":"Wishwanad | විශ්වනාද් by Imesga Madhawi Mallawarachchi","description":"\u003cp\u003e\u003cspan\u003e\"නාත්, මේ වගේ පිපිරීමක් වුණාම මේ ලැබ් එකේ ගේට්ටු \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eවිනාඩි හතළිහක් ඇතුළත ඉබේම ලොක් වෙනවා. ඒ නිසා\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමෙන්න මේ මැප් එක අරගෙන දැන්ම මෙතනින් යන්න”\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\"එනකොට සර්?\"\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමෙහෙම ඇසෙද්දි මහාචාර්ය අමුණුගොඩ සුසුමක් හෙළා \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eවේදනාවෙන් සිනාසුණා.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\"පෘථිවියේ මානව ඉතිහාසයට මගෙනුයි හෙර්ඩිගෝගෙනුයි \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමේ සිද්ධවුණු දරුණු වැරැද්ද හොඳටම ඇති නාත්. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eබල තණ්හාව නැති මිනිස්සු ඉන්නකල් කොයි ලෝකය වුණත් \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eසාමකාමියි. පෘථිව්යට දැනටමත් මේ පිල් බෙදිලා ඉන්න බල\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eතණ්හාකාරයෝ හොඳටම ඇති. ඒකට නව සමාන්තර ලෝක\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eවලිනුත් ආව මිනිස්සුත් එකතු වෙන්න ඕනේ නැහැ”\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"UK Sinhala Poth Kade ","offers":[{"title":"Default Title","offer_id":57508757537099,"sku":"978-624-5584-48-2","price":12.99,"currency_code":"GBP","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0950\/3945\/5563\/files\/D6716856-FFC5-4AA9-802E-3FB8E7472390.jpg?v=1780577613","url":"https:\/\/sinhalabooks.co.uk\/products\/wishwanad-%e0%b7%80%e0%b7%92%e0%b7%81%e0%b7%8a%e0%b7%80%e0%b6%b1%e0%b7%8f%e0%b6%af%e0%b7%8a-by-imesga-madhawi-mallawarachchi","provider":"UK Sinhala Poth Kade ","version":"1.0","type":"link"}