Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

ජීවිතය අතරමං කරන ළමා පැවිද්ද හා වර්තමාන භික්ෂුවගෙ ගමන් මඟ by Rev Panamure Thapassi

ජීවිතය අතරමං කරන ළමා පැවිද්ද හා වර්තමාන භික්ෂුවගෙ ගමන් මඟ by Rev Panamure Thapassi

Regular price £5.00 GBP
Regular price Sale price £5.00 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

විවිධ හැල හැප්පීම් මැද සංකීර්ණ ගමනක යෙදෙන වර්තමාන භික්ෂූ සමාජය, වූ කලී ශ්‍රී ලාංකික මහ සමාජය වන ගිහි සමාජය ද අභිබවා යන ට්ජරමේ නලයක් ඇති සුවිශේෂී සමාජයක් වෙයි.එය මුහුණ දී ඇති අභියෝග හා ව්හි අභ්‍යන්තරික සංකූලතා පිලිබඳව කතා කලයුතු හොඳම හෙවත් ගැළපෙනම පුද්ගලයන් වනේ, සසුන තුලම අත් දැකීම ලැබු භික්ෂූන් වහන්සේලාමය.එසේ වුවත් යම් සංස්ථාවක පවතින අභ්‍යන්තරික දෝෂ හෝ අඩුපාඩුකම් පිලිබඳව විවෘතව කථා කිරීමට හෝ ස්වයං විවේචනයක යෙදීමට සාමන්‍යෙන් කෙනෙක් ඉදිරිපත් වීම ඉතා දුර්ලභ කාරණයකි.

View full details