Skip to product information
1 of 2

UK සිංහල පොත් කඩේ

Abhirahas Landa | අභිරහස් ළඳ by by Victoria Halt | Translated by I.K .Jinadasa

Abhirahas Landa | අභිරහස් ළඳ by by Victoria Halt | Translated by I.K .Jinadasa

Regular price £8.49 GBP
Regular price Sale price £8.49 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

ඇනා බ්රෙට්, විවාහක නැව් කපිතාන්වරයෙකු වූ රෙඩ්වර්ස් සමඟ අසම්මත පෙමක පැටලෙයි.ඔවුන්ගේ The Serene Lady නෞකාව දකුණු මුහුදේ යාත්රා කරන අතරතුර, ඇනා, රෙඩ්වර්ස් සහ නැවේ සෙසු මගින් අතර ඇති වන්නේ නොසන්සුන්සහගත වාතාවරණයකි.
ඉක්බිති අභිරහස් මිනීමැරුමක සහ අමිල දියමන්ති තොගයක් සමඟ විනාශ වූ The Secret Woman නෞකාවේ කතාව හෙලිදරව් වෙයි

View full details