1
/
of
2
UK Sinhala Poth Kade
Ahi Piyan Aharila | ඇහි පියන් ඇහැරිලා by Mahinda Prasad Masimbula
Ahi Piyan Aharila | ඇහි පියන් ඇහැරිලා by Mahinda Prasad Masimbula
Regular price
£3.99
Regular price
Sale price
£3.99
Unit price
/
per
Taxes included.
Shipping calculated at checkout.
Couldn't load pickup availability
ඇස්වලින් රූ පෙරා රැස් ගඟුල තුළ හොරෙන් ගිලෙමී රශ්මි රන් නෙත් කැලුම් පස්සෙ අරගන්නටත් තියමී
වස්සානයක රැඳී තිස් පැයේ තෙමි-තෙමී දැවෙමී ගස් බලටුවල පවා ලස්සන ම ගැහැනු ඇඟ දකිමී
පස් මහා බැලුම් ලා ඇස් පියල්ලක පහස සොයමී ඉස්තරම් මඟුල් කා හස්තයෙන් මධුසමය විඳිමී
කවි කොපුල මත හදිසියේ ම පතිත වූ උණුසුම් ම හාදුවකි නුඹ
Share
