1
/
of
2
UK Sinhala Poth Kade
Ala Nura | ආල නුරා by Buddhika Abeysundara
Ala Nura | ආල නුරා by Buddhika Abeysundara
Regular price
£7.99 GBP
Regular price
Sale price
£7.99 GBP
Unit price
/
per
Taxes included.
Shipping calculated at checkout.
Couldn't load pickup availability
ඔය යෙි දේකින්වත්
හිත කලබල කර ගන්නෙ නැතුව ඉන්න එක තමයි හොඳ
දොලේ උනත් වතුර ටික බොර උනාම
මොනම දෙයක් වත් පේන්නෙ නෑනෙ.
හිත උනත් ඒ වගේ. ඕක කලබල උනාම
බොර වෙච්චි දොල වගේ තමයි.
මොකෙක්වත් පේන්නෙ නෑ. ඩිංගක් නිස්කාන්සුවෙ හිටියම
බොර වෙච්චි ගතිය මගෑරිලා ආයි පරණ තත්තෙටම එනවා.
හිත පෑරිල තීනකොට ඒකම කල්පනා වෙනව මිසක්
වෙන දේවල් හිතෙන්නෙ නෑ.
ඒ උනාට පුතේ ඔය කාරණාව හිමීට යටපත් කරන්
අපි ඕකට කරන්න ඕන අනිත් කාරණා කරමු.
විස්සාසෙ නැති කර කරගන්නය කියල
දොස්තර මහත්තයා කිව්වේ නෑනෙ.
ඕනම දෙයක් ඔය වගේ තමයි.
වෙනන්ත් පුලුවක් නොවෙන්නත් පුලුවන්.
ජීවිතේ හැටි ඒක තමයි.
ඒ ඕන දේකට මූණ දෙන එක තමයි ජීවිතේ කියන්නෙ
Share
