Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Ambu Daruwo | අඹු දරුවො by Jayasena Jayakody

Ambu Daruwo | අඹු දරුවො by Jayasena Jayakody

Regular price £6.59 GBP
Regular price Sale price £6.59 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.
"ඔන්න අම්මේ තෙමුවා. පුතා දෙන්න මගෙ අතට." බබුන් කීවා ය.
"කෑනොගහ ඉඳිං. පොඩි එව්වො වුණාම තෙත දාන්නෙ නැද්ද?"
"ඔය රෙද්ද ගලෝල දෙන්න අම්මෙ නංගිට අව්වට දාන්න." බබුන් නැවත යෝජනා කරයි.
"පිස්සු නැතිව හිටහං, මට ඕවා හුරුයි පුතා අතට ගන්නකොට ම හිතුවා තෙත් කරයි කියල. තෙත නෙමෙයි, කැත දැම්මත් මං රෙද්ද ගලවන්නෙ නෑ. මේ වෙලුන් පොඩිකාලෙ දණගාගෙන ඇවිල්ලා මගෙ බත් මැටි කෝප්පෙට එක දහදොළොස් වතාවක් තෙත දාන්න නැතැයි. මං බත් ටික අහක දැම්මැයි?"
ඉහ වහාගිය දයාවෙන් මව දෙස බලාහුන් වෙලුන් මහ ආඩම්බරයකින් යුතුව ගෙනා පසෙ ඔසවාගෙන නැනදනිය වෙත ගොස් එය ඇය ඉදිරියේ තැබුවේ ය.
View full details