1
/
of
2
UK සිංහල පොත් කඩේ
Apoiyawa | අපොයියාව by Mahinda Prasad Masimbula
Apoiyawa | අපොයියාව by Mahinda Prasad Masimbula
Regular price
£3.99
Regular price
Sale price
£3.99
Unit price
/
per
Taxes included.
Shipping calculated at checkout.
Couldn't load pickup availability
2021 වසරේ රජත පුස්තක සම්මාන - හොඳම යොවුන් සාහිත්‍ය කෘතිය
අපේ ප්‍රෙහේලිකාවට වචන පැමිණෙන්නේ ද හරියට මේ පාරවල් සතර ඔස්සේ අප අපගේ ගෙදරට පිවිසෙනවා වාගේ ය. අක්කා වැනි සිනිදු වචන කලින් පැමිණෙයි. අපි වැනි දඟකාර වචන රංචු ගැසී පැමිණයි. අම්මා, කිරිඅම්මා වැනි ගැහැනු වචන ළඟ පාරවල්වලින් ඉක්මනින් අඩි තබා පැමිණෙන අතර තාත්තා වැනි ලොකු වචන රෑ බෝ වී පැමිණෙයි. කෙසේ නමුත් රාත්‍රිය වන විට සැවොම ගෙදරට එකතු වෙති.
Share
