1
/
of
2
UK Sinhala Poth Kade
Apooru Iskole Hima Midena Kale #11 | අපූරු ඉස්කෝලේ හිම මිදෙන කාලේ translated by Sudath Rohana
Apooru Iskole Hima Midena Kale #11 | අපූරු ඉස්කෝලේ හිම මිදෙන කාලේ translated by Sudath Rohana
Regular price
£5.89 GBP
Regular price
Sale price
£5.89 GBP
Unit price
/
per
Taxes included.
Shipping calculated at checkout.
Couldn't load pickup availability
"'තවත් දවස් කිහිපයක් ගෙවී ගියේ ය.දැන් පස්වැනි වාරයේ ළමෝ ඔවුන්ගේ එදිනදා අධ්‍යාපන කටයුතුවලට හුරු වී සිටිති.ඔවුහු නවතම පාඩම් පොත් වලන් ඉගෙන ගනිති.සිනා හඩ කථා බහ සැම තැනින් ම ඇසේ.හිතේ හැටියට සෙල්ලම් කරන්නටත් පාඩම් කරන්නටත් දැන් ඔවුන්ට කිසි ම බාධාවක් නැත.එමෙන් ම රාත්‍රී දහයට පසු ව කැමති වේලාවක නිදා ගන්නට යන්නට ද දැන් ඔවුන්ට හැකි ය.සැබවින්ම දැන් සෙන්ට් ක්ලෙයාර්ස් පාසල ඉතාම අපූරු ය.එහෙත් තවත් ඔවුන්ට ඉතිරි ව තිබෙන්නේ එක පාසල් වාරයක් පමණි.ඒ ගැන සිහිපත් වන විට නම් පස්වැනි වාරයේ සෑම ගැහැණු ළමයෙකුගේ ම සිත් වලට දැනෙන්නේ දරාගත නොහැකි ශෝකයකි"
Share
