Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Apuge Lokaya | අපූගේ ලෝකය translated by Chintha Lakshmi Sinha Arachchi

Apuge Lokaya | අපූගේ ලෝකය translated by Chintha Lakshmi Sinha Arachchi

Regular price £7.99 GBP
Regular price Sale price £7.99 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

අපූ" අප හඳුනා ගත්තේ "මාවතේ ගීතයෙනි". "අපරාජිත ජීවිතයක්" වූ කලී ඔහුගේ ගැටවර විය නිරූපණය කළ කෘතිය වේ. "අපූගේ ලෝකය" අපූ නම් වූ ස්වාමි පුරුෂයාගේ - පියාගේ පමණක් නොව හසකුත් දුක්ඛ දෝමනස්සයන් මැද අකම්පිතව ජීවත් වූ පැසුණු මිනිසාගේ ජීවන වෘතාන්තයේ අවසන් භාගය වේ. අපූගේ ජීවන ධාරිතාව පෘථුල කළ සුන්දර බිරිඳ අපර්ණා - ජීවත් වීමේ ආශාව දැල්වූ පුත් කාජල් ජීවනයේ මිහිරි සුවඳ විදහා පෑ ලීලා පාඨක සිත් සතන් තුළ සදා අමරණීය චරිත ලෙස අපූගේ ලෝකයේ සිතුවම් වී ඇත. පාඨකයාගේ ජීවිතාබෝධය ගැඹුරු කරන මේ තුන් ඇඳුතු රමණීය ගද්‍ය කාව්‍යය අසාමාන්‍ය මුනිවරයකුගේ චරිතාපදානයක් වැන්න.

View full details