Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Aputungo Maputungo | ආපුටුංගෝ මාපුටුංගෝ by Suharshini Dharmarathna

Aputungo Maputungo | ආපුටුංගෝ මාපුටුංගෝ by Suharshini Dharmarathna

Regular price £8.99 GBP
Regular price Sale price £8.99 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

ආපුටුංගෝ – මාපුටුංගෝ’ කෘතිය සුහර්ෂිණී ධර්මරත්න නම් කිවිඳිය විසින් සිය ජීවන අන්දරය නිර්මාණාත්මක ලෙස තීරු ලිපි තුළට කළ ගොනුකිරීමක එකතුවක් ලෙස සඳහන් කළ හැකිය. මෙයින් කිහිපයක් මව්බිම පුවත්පතේ පළ වූ අතර නොපළ තීරු ලිපි බොහොමයකි. ඒ සියල්ල එක්කොට කෘතියක් ලෙස මෙසේ එළිදැක්වෙයි. කතුවරිය මේ කෘතිය තුළින් සිය ජීවන අන්දරය අප හමුවේ තබන අතර එහි යටිපෙළක් ලෙස අගනා සමාජ විවරණයක් ද ගෙන එන්නීය

View full details