Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Aswenna | අස්වැන්න by Jayasena Jayakody

Aswenna | අස්වැන්න by Jayasena Jayakody

Regular price $11.00 USD
Regular price Sale price $11.00 USD
Sale Sold out
Shipping calculated at checkout.

නිරිතදිග තෙත් බිම් ප්‍රදේශයේ මධ්‍ය භාගය වන රයිගම් කෝරළය එක්දහස් අටසිය ගණන්වල මුල් භාගයේ අද මෙන් ජනාවාස නොවීය. එදා ඝන කැලෑ එළි පෙහෙළි කොට කෙළවරක් නැති දුක් කරදරවලට මැදිව, අපේ මී මුත්තන් අමාරුවෙන් නැගී සිටි අයුරත්, ඔවුන් සතුව තිබූ ධෛර්යයත් දුක උසුලා ගැනීමේ පරම ශක්තියත් ඔවුන් ඔවුන්ගේ දරු මුණුපුරන් වෙනුවෙන් කළ උදාර සේවාවත් නිරූපණය කරන්නකි, අස්වැන්න.

View full details