1
/
of
2
UK Sinhala Poth Kade
B B | බී බී by Saman Wickramarachchi
B B | බී බී by Saman Wickramarachchi
Regular price
£5.99 GBP
Regular price
Sale price
£5.99 GBP
Unit price
/
per
Taxes included.
Shipping calculated at checkout.
Couldn't load pickup availability
මෙම ලිවීම යථාර්ථවාදී විය යුතු යයි මගේ කියවන්නිය අදහන නිසා මා පළමුව කළ යුත්තේ, ඔහුගේ හැටි සොබාව ප්රබන්ධ ගතකිරීමය. බැලු බැල්මට ඔහුට අවුරුදු 45 ක්වත් ඇති. ඔහු කෙසඟය. ඉඳි කට්ටක් වගේ කෙසඟය. සෝමාරි පෙනුමක් සහිතය. මේ ඉඳිකට්ට රිටක් වගේ උස කෙනෙකු නොවේය. ඔහුගේ මිටි සිරුරට මේ කෙසඟ බව කොහෙත්ම යා දෙන්නේ නැත. ඒත් ඉතින් මා කුමක් කරන්නද? ඔහුගේ මුහුණ විස්තර කළ යුතු කිසිවක් නැති, ඩිමයි අටෙන් එකේ හිස් කඩදාසියක් මෙන් හතරැස් ය. එහි කිසිවක් ලියවී නොතිබීමද මගේ වරදක් නොවේ. වෙනසකට ඇත්තේ ඉදිරිපස දත්වලින් එකක් ඉදිරියට පැන තිබීමය. මෙම දත් ඒ මුහුණට එකතු කරන්නෙ අස්ලීල පෙනුමකි. ඔහුගෙ හිස් බැල්ම ඇස් ගෙඩි දෙකෙන් එළියට පැන ඇර දමා තිබූ ජනේලයක්ද පියමන් කර ඉබාගාතේ යයි.
Share
