Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Balanshe | බාලංශේ by Tharu Rajapaksha

Balanshe | බාලංශේ by Tharu Rajapaksha

Regular price £5.99
Regular price £6.99 Sale price £5.99
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

ගමේ අවුරුදු උත්සවේ ඉවර කරලා
රෑවෙලා ගෙදර ආපු පුතියා ඇරලා බැලුවා
දරුකමට හදාගත්තු ලේන් කූඩුව.
ටසිරි…මෙන්න ඇතුලේ අඳුරන ඇස් දෙකක්..

ලේන්නු අම්බානක ලොකුයි යකෝ
මේ ලේන්නු මම දාපුවා කෑවා කියලා
ලොකු වුණා කියමුකෝ…
දවසකට ඒත් කොච්චර කෑවත් ලේනෙක්
පූසෙක් වගේ වෙන්නෙ නෑනේ…

මේකා අපි යනකම් හැංගිලා ඉඳලා කූඩුවට පැනලා
ලේන්නු දෙන්නම කාලා කිරි බීලා
ඩෙසට් එකට කෙසෙල් කාලා
අඹ පොතු ඔලුව උඩ තියාගෙන.
සීතලට කකුල බෙඩ් ශීට් එකෙන් වහගෙන බුදි…

නොදකින්,
මූට කෑම පත්තියං වෙන ගමන් හින්දා ඈනුමකුත් ගියා…

View full details