Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Chithral | චිත්‍රාල් by Niluka Brandon

Chithral | චිත්‍රාල් by Niluka Brandon

Regular price £7.49
Regular price Sale price £7.49
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

හදවත් වලින් එකිනෙකා හා ඉතා තදින් බැඳුනු මිනිසුන් පවා ශාරීරිකව එතරම් නොගැලපෙන අවස්ථා බොහෝය.

ශාරීරිකව පූර්ණ ලෙස එකිනෙකාගෙන් තෘප්ත වන මිනිසුනුත් හදවත් වලින් ඉතා දුරස් වීමටද ඉඩ ඇත.

ශරීරයෙන් මෙන්ම සිතුම් පැතුම් වලින්ද එකිනෙකා පෑහෙන්නෝ හමු වීම පවා සැමරීමට වටිනා තරම් කරුණක් බව ඔවුන්ට වෙන් වන්නට සිදුවනා තෙක් ඔවුහුමවත් නොදන්නෝය.

View full details