1
/
of
2
UK සිංහල පොත් කඩේ
Dawa Alu Kala Nohaka | දවා හළු කළ නොහැක by Lushan Bulathsinhala
Dawa Alu Kala Nohaka | දවා හළු කළ නොහැක by Lushan Bulathsinhala
Regular price
£11.99
Regular price
£13.99
Sale price
£11.99
Unit price
/
per
Taxes included.
Shipping calculated at checkout.
Couldn't load pickup availability
අපි, ලූෂන් බුලත්සිංහලට විවිධ ආකාරයෙන් ණයගැති වෙමු.අපේ ජීවිත වල ඇතැම් යුගවල දී කලකිරුණු, සුන්බුන් වූ අපේ ජීවනාෂා පිළිසකර කර දී; ජීවන ලාලසා වඩා අපව රැකගනු ලැබ ඇත්තේ ඔහු ලියූ ඇතැම් ගී පදමාලා මගින් උපන් නිමැවුම් විසිනි.
මේ කතාව වනාහි ලංකා ඉතිහාසයේ මකා දැමීමට,පුළුස්සා දැමීමට,අමටහක කරවීමට, හා විකෘති කිරිමට උත්සහා කල ගුවන්විදුලියෙ, රූපවාහිනියෙ, ටෙලිනාට්යයේ හෝ වේදිකා නාට්යයේ යනාදි 1956 න් පසු වාර්තා රංගයේ අමිල ජවනිකා ය. ඒ ඇතැම් අතුරු කතා කල්කදුරු සේ තිත්තය .
Share
