1
/
of
2
UK Sinhala Poth Kade
Dorakada Dewola | දොරකඩ දෙවොල by Tharanga Dissanayake
Dorakada Dewola | දොරකඩ දෙවොල by Tharanga Dissanayake
Regular price
£9.99 GBP
Regular price
Sale price
£9.99 GBP
Unit price
/
per
Taxes included.
Shipping calculated at checkout.
Couldn't load pickup availability
අනිත්තෙක නාමලියෝ… මේ එක තත්පරේටවත් ජිවිතේ අංග සම්පුර්ණයි කියලා හිතන්න එපා. මේ මනුස්ස ජිවිතේ වැරදෙන එව්වා අනන්තයි, කෙනෙහෙලිකම්, මදිපුන්චිකම්, හතුරු පිඩා අනන්තයි. අප්‍රමාණයි. බුදු හාමුදුරුවන්ටත්… නින්දා අපහාස කරදර තිබ්බ එකේ.. උඹල අපි කවුද බං…
"නැන්දම්මාට නම් කියන්න බැරියැ. විදවලානේ බලන්න ඕනා..."
උඹ ඔය තාම තරුණ නිසා ඔහොම කියන්නේ.. තාම උඹේ තණ්හාව තියෙනවා ඩාවිතාට. ඔය පැටලෙන්නෙ අන්න ඒක හින්දා.. ඒත්.. මේ අපි වාගේ වයසට ගිහාම උඹටම තේරෙයි. ඔය පොර අල්ලලා තියෙන්නෙ කිසිම වැදගැම්මකට නැති කාරියකට කියලා.."
Share
