Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Dork Diaries | Mattige Dinapotha | මැට්ටිගෙ දිනපොත translated by Shajani Ranasinghe

Dork Diaries | Mattige Dinapotha | මැට්ටිගෙ දිනපොත translated by Shajani Ranasinghe

Regular price £7.99 GBP
Regular price Sale price £7.99 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

මගේ ජීවිතේ කවදාවත් ඉවරවෙන්නේ නැති නපුරු භයානක හීනයක් වෙන්න හේතු!  

1. මුළු ඉස්කෝලේටම ෆෝන් එකක් නැති එකම ළමයා මම.  

2. මට කවදාවත්ම CCP (Cute, Cool & Popular) ක්ලබ් එකේ තැනක් හම්බවෙන්නේ නැහැ.  

3. මං වගේ දිනපොතක ලියන්න සිද්ධවෙන්නේ, අන්තිම මැට්ටියෙක්ට විතරයි.  

නිකී මැක්ස්වෙල් එයාගේ අලුත් ඉස්කෝලෙට යන්න පටන් අරන්, එයාගේ අලුත් යාළුවෝ හදාගන්න හැටි, විකාර වැඩ කරන එයාගේ පොඩි නංගී එක්ක ගැළපිලා ඉන්න හදන හැටි සහ එයාගේ මුල්ම ආදරය ගැන රහස් සියල්ලම බෙදාගන්නවා.  

ලොව පුරා ඉන්න මිලියන ගණනක් වන DORK DIARIES රසිකයන් සමඟ එකතු වී මේ විහිළු, ඩ්‍රාමාසහ ෆන් එක විඳගන්න! 

View full details