Skip to product information
1 of 1

UK සිංහල පොත් කඩේ

Hadawath Warak | හදවත් වරක් by Niluka Brandon

Hadawath Warak | හදවත් වරක් by Niluka Brandon

Regular price £8.99 GBP
Regular price Sale price £8.99 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

"...මැටි ගොඩක් අහු වෙච්ච පමණින් ලෝකෙ හොඳම කුඹලාට පවා බෑ වළං හදන්න.
ඉස්සෙල්ලා මැටිපදං කරන්න ඕනෙ.
ඊට පස්සෙ තමන්ට ඕන හැඩේට නවාගන්න පුළුවන් වෙන්න වතුර දාලා ඒ මැට්ට හුරතල් කරන්න ඕනෙ.
ඒ මොන පුකක්වත් නොකර සකපෝරුව කැරකුවොත්
මැට්ට විතරක් නෙවෙයි, කුඹලත් ෆේල් වෙනවා...”

View full details