Skip to product information
1 of 2

UK සිංහල පොත් කඩේ

Hitler Ge SS Hamudawa | හිට්ලර්ගේ SS හමුදාව by Frederick Forsyth | Abhaya Hewawasam

Hitler Ge SS Hamudawa | හිට්ලර්ගේ SS හමුදාව by Frederick Forsyth | Abhaya Hewawasam

Regular price £8.99
Regular price £9.99 Sale price £8.99
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

ඒ 1963 වර්ෂයයි.. ස්ථානය... ජර්මනියේ හැම්බර්ග් නුවර... මහළු යුදෙව් ජාතිකයෙක් දිවි නසා ගනියි. ඔහු ළඟ තිබූ දිනපොතක් පීටර් මිලර් නම් පුවත්පත් කලාවේදියකු අතට පත් වෙයි. දිනපොතෙන් හෙළිදරව් වනුයේ යුද සමයේ රිගා සහ ලැට්වියා හි ඝාතන කඳවුරුවල අණදෙන නිලධාරියා වූ හිට්ලර් ගේ SS හමුදාවේ කපිතාන් එඩ්වඩ් රොෂ්ච්මාන් විසින් සිදුකරන ලද කෘෘර, අති බිහිසුණු, අමානුෂික වධ හිංසා සහ සමූහ ඝාතන පිළිබඳ සත්ය තොරතුරු යි. මිනීමරු රොෂ්ච්මාන් සෙවීමේ අති පෞද්ගලික වැයමක් අරඹන පීටර් මිලර් තම පරීක්ෂණ තුළින් ODESSA හි කේන්ද්රස්ථානයට යොමු වෙයි.

ODESSA වූ කළී යුද්ධයෙන් පසු පළා ගිය SS මිනීමරුවන් ගේ ආරක්ෂාව හා පැවැත්ම සඳහා SS හමුදාව මගින් ස්ථාපිත කරන ලද අති ප්රබල රහස් සංවිධානයකි. රොෂ්ච්මාන් හමු වූ මිලර්ට දැනගන්නට ලැබෙන්නේ.

View full details