1
/
of
2
UK Sinhala Poth Kade
Kalu Kella | කළු කෙල්ල by Nehansa Sooriyabandara
Kalu Kella | කළු කෙල්ල by Nehansa Sooriyabandara
Regular price
£14.99 GBP
Regular price
Sale price
£14.99 GBP
Unit price
/
per
Taxes included.
Shipping calculated at checkout.
Couldn't load pickup availability
දන්නවද මැණික
උඹ මගේ වෙන දවසක්
මමත් දකිනවා.
ළඟට අරන් තුරුල් වෙන්න
මොහොතක් එනකල් මග බලනවා.
එක වචනයක් කතා නොකර
කිමිදිලා සැනසෙන්න
නුඹේ නෙතු මානේ මේ හිත පතනවා.
විශ්වාස කරපන් මැණික
නුඹේ නමින් මේ පපුව ගැහෙනවා..
පාට පාට හීනයක් වගේ නුඹ
මගේ හීනවලට පාට ගේනවා.
සමනල පියාපුවක් වගේ
හරි ලස්සනට මට ජීවිතේ පේනවා.
පූුවන් වලා කැටින්නක් වගේ උඹ
මගේ හදවත සියුම්ව පිරිමදිනවා.
රත්තරං මට උඹව දැනෙනවා.
නුඹේ ආදරේ ආත්මයම සුවපත් කරනවා.
නුඹ තරම්වත්
නෑ රුවන් වඩා
මං උඹේ ආදරේ විඳිනවා..
Share
