Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Kandaka Kathawak | කන්දක කතාවක් by Thisarani D Nirmani

Kandaka Kathawak | කන්දක කතාවක් by Thisarani D Nirmani

Regular price £9.19 GBP
Regular price Sale price £9.19 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

ප්‍රේමය සැඟවී ඇත්තේ කොහේදැයි

මම තවමත් සොයමි...

ඇත්තය.

ප්‍රේමය දුටු කිසිවෙක් නැතිය...

වරු ගණන් සිතුවද...

අවුරුදු ගණන් බලා සිටියද...

කාලය ආලෝක වර්ෂයක් ගෙවුනද...

හමුවූ සහ වින්ද ප්‍රේමයක් නම් නැතිය...

සන්‍ය සංසාරික ප්‍රේම ප්‍රෝඩාවට නතුව

තටු සිඳගත්, ගිනි විඳගත්

ෆීහික්ස් කිරිල්ලියකගේ කතාන්දරය

View full details