1
/
of
2
UK Sinhala Poth Kade
Kasade | කසාදේ by Anisha Jayakody
Kasade | කසාදේ by Anisha Jayakody
Regular price
$16.00 USD
Regular price
Sale price
$16.00 USD
Unit price
/
per
Shipping calculated at checkout.
Couldn't load pickup availability
සෑම කසාද ජීවිතයකටම ඊට අවේනික
කථාවත් සහ රටාවක් ඇත,
ඊට ආවේනික රසයක් ඇත,
ආවේනික පැහැයක් ඇත .
ඊට ම අවේනික වූ මාර්ගයක් ද ඇත .
එහිසාවෙන් කසාදේ දී ඔබට හමුවන ගැටළු වලට අදාළ පිළිතුරු ද ඔබටම අවේනික ඒවා විය යුතුය.
ගැටලුව එක සමාන වුනු පමණින් අන් අයට ගැලපුන පිළිතුර ඔබට ද එසේම ගැලපෙනවා යැයි උපකල්පනය කිරීම ම මුලාවකි.
කසාදයක් යනු කිසිම විටක මොනම හේතුව නිසාවත් සංසන්දනය නොකළ යුතු මානව බැදීමකි.
Share
