Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Madol Doowa | මඩොල් දූව by Martin Wickramasinghe

Madol Doowa | මඩොල් දූව by Martin Wickramasinghe

Regular price £6.99 GBP
Regular price Sale price £6.99 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

අඩ සියවසකට අධික කාලයක් මේ රටේ පාඨක ජනතාවගේ ආදරය දිනාගත් මඩොල්දූව නවකථාවේ මෙම මුද්‍රණය අලුත් සැකැස්මකින් හා නව සිත්තම්වලින් සැරසී තිබේ.ශ්‍රී ලංකාවේ පමණක් පිටපත් දශලක්ෂයකට වැඩියෙන් අලෙවි වී ඇති මඩොල් දූව,මෙරට සිංහල හා දෙමළ දරුවන් වැඩිපුරම කියවන පොත ලෙස සැළකේ.රුසියන්,රුමේනියන්,චීන,බල්ගේරියන්,ඉංග්‍රීසි,ලන්දේසි,ජපන් ආදී භාෂා ගණනකට පරිවර්තනය වී ඇති මඩොල් දූව,එම රටවල ද බෙහෙවින් ජනප්‍රිය නවකථාවකි

View full details