Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Magala Dharma Wistharaya | මංගල ධර්ම විස්තරය by Most Ven. Rerukane Chandrawimala

Magala Dharma Wistharaya | මංගල ධර්ම විස්තරය by Most Ven. Rerukane Chandrawimala

Regular price £7.99
Regular price Sale price £7.99
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

මංගල සූත්‍රය පිරිත් පොතට ඇතුලත් කල නිසා එය මහජනයාගේ ආදර සම්මානය දිනාගත් බවට සැකයක් නැත.  ඒ නිසාම සූතු අතර එය ඉතාම ප්‍රසිද්ධියක් උසුලන්නේය. ඒ සමගම කිව යුතු කාරණයනම් ධර්මය පිලිබද යථාර්ථය වැසී ගිය සූත්‍ර අතර මංගල සූත්‍රය ප්‍රධාන බවය. බුදුරජාණන් වහන්සේ මංගල සූත්‍රය පිලිබදව දරා සිටි අදහස්  ඉන් ඉවත්ව යාමට පටන් ගත්තේ මංගල සූත්‍රය පිරිත්පොතට ඇතුලත් කිරීමෙන් පසුවය.කවර ආගමක උවත් දාර්ශනික පක්ෂයෙන් සාමාන්‍ය ජනයාගේ බැදීමක් නැත.

කෙස් උවත් මංගල සූත්‍රය වැනි වටිනා උපදේශ මාලාවක් අනාවරණය කරන සූත්‍රයක් නැති තරම්ය. රටකට නොව සමස්ථ ලෝකයටම මංගගල ධර්ම ගැන හරි අවබෝධයක් ලබා දීම ලෝක ශාසනික සේවයක් වනු නොඅනුමානය” –  ගොඩිගමුවේ සොරත ස්ථවිර.

මංගල ධර්ම විස්තරය පිලිබදව කියැවෙන මේ මාහැගි පුස්ථක රත්නය ඔබට දෙලොවම වැඩ ඇති කරන මනා සදහම් දිය පොදකි. නිවන් මගට පිලිපන් ඔබට මේ ධර්ම ග්‍රන්ථය මනා පිටිවහලක් ලබා දේවි.

සැදැහැ සිත් ඇත්තෝ නිවන් මග දොරටු විවර කරගැනීමට දහම් මගට පිවිසෙත්වා …

View full details