1
/
of
2
UK Sinhala Poth Kade
Maha Mihindu Himi | මහ මිහිඳු හිමි by Jayasena Jayakody
Maha Mihindu Himi | මහ මිහිඳු හිමි by Jayasena Jayakody
Regular price
£8.19 GBP
Regular price
Sale price
£8.19 GBP
Unit price
/
per
Taxes included.
Shipping calculated at checkout.
Couldn't load pickup availability
"බලවත් සොම්නසින් පසුවනු පෙනේ?"
"නො එ සේ ව! යළි ඉපදුණා සේ හැඟේ. කවර ආශ්චර්යයක් ද? ඔබවහන්සේ පැමිණ වසරක් ගතවූවා පමණි. සියල්ල පෙළගැසී එන්නේ ය. රට සෙමෙහි සතුටෙහි පිහිටියේ ය. වැසියා බතබුලතෙහි පොහොසත්හු ය. ඔවුන්ට දැන් හෙට දවසකුත් තිබේ. අද මේ පොසොන් පුන් පෝ දින ඔහුහු බුද්ධාලම්බන ප්‍රීතියෙන් එකදව පසුවෙති. මේ මහා නවෝදයේ නොවොන්නතියේ නිර්මාතෘවරයාණෝ ඔබවහන්සේ ය! අඳුරේ හුන් අපගේ දෑස පෑදූවෝ, මග පෙන්වූවෝ, අත්වැල සැපයූවෝ, දිරිගැන්වූවෝ ඔබවහන්සේ ය! මගේ රන්මිණි කිරුළ ඔබවහන්සේටත් බුදු පියාණන් වහන්සේටත් පුදනු සඳහා නොපළඳා, ලෙහි හොවා පැමිණියෙමි. මේන් හිමිසඳුනි, මිණි කිරුළ ඔබවහන්සේ ගේ දෙපා මුල හොවන්නෙමි. මේ සිරිලක මේ තැන් සිට සම්බුදු පියාණන් වහන්සේගේ ය! ඔබවහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේගේ ය!"
Share
