1
/
of
2
UK සිංහල පොත් කඩේ
Maha Wana Arane Punchi Kathuwariya |මහ වන අරණේ පුංචි කතුවරිය | Little House | by Ganga Niroshani Suduvalikanda
Maha Wana Arane Punchi Kathuwariya |මහ වන අරණේ පුංචි කතුවරිය | Little House | by Ganga Niroshani Suduvalikanda
Regular price
£6.99 GBP
Regular price
Sale price
£6.99 GBP
Unit price
/
per
Taxes included.
Shipping calculated at checkout.
Couldn't load pickup availability
විස්කොන්සින් වනය ඉතා විශාල විය. නිවස ඉතා කුඩා විය. ඒ සුවිසල් මහා වනයේ සිටින කුඩා දැරියක වන ලෝරා එලිසබෙත් ඉන්ගල්ස්ද ඉතා කුඩා වූවාය. ඇය ඇගේ අප්පච්චි, අම්මා සහ වැඩිමහල් සහෝදරිය වන මේරි ඇමීලියා සමග ලී කොට වලින් තැනූ කුඩා නිවසක වාසය කළාය. නිවස වටා පිහිටා තිබූ ගස් උස්ව සහ අභිමානවත්ව නැගී සිටියේය. ඕක්, ඈෂ්, සහ එල්ම්. මේපල්, බටර්නට්, සහ බර්ච්. ඒ ඝන වනය මස් සහ සම් ලබා ගැනීම සඳහා අප්පච්චි දඩයම් කළ සහ උගුල් ඇටවූ බොහෝ සතුන්ගේ නිවහන බවට පත් වී තිබිණි. රූස්ස වන පෙත් එළි පෙහෙළි වී තිබූ, පොළොව හිරුට සහ......
-------------------------------------
"මහ වන අරණේ පුංචි කතුවරිය"
ලෝරා ඉන්ගල්ස් වයිල්දරගේ චරිතාපධනය
පරිවර්තනය: ගංගා නිරෝෂිනී සුදුවලිකන්ද
Share

