Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Mal Kotuwe Gedara | මල් කොටුවෙ ගෙදර by Lynda Jayalath

Mal Kotuwe Gedara | මල් කොටුවෙ ගෙදර by Lynda Jayalath

Regular price £8.99 GBP
Regular price Sale price £8.99 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

ජීවිතය නම් අමුතුම තුරාසයකි.හෙණගෙඩි පාත්වන්නේ කල්තියා දැනුම් දී නොවේ.ඒවා කොතනින් ආරම්භ වී කොතනකදී කෙළවර වේදැයි අප නොදනී.එසේ ගතවෙන හැම තත්පරයකම වටිනාකම පෙරට වඩා දැන් මට දැනේ. ඉතින් මා ජීවත් විය යුතු බව මට හැඟේ…ගෙවුණ තත්පරවලට වඩා ගෙවන්නට යන තත්පරවලට වටිනකමක් මම නිසැකවම දෙමි.වයලට් වෙනුවෙන් මගේම රෝස මලට මම පොරොන්දු වෙමි.

View full details