Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Man Pethaka Andaraya | මං පෙතක අන්දරය translated by Kathyana Amarasinghe

Man Pethaka Andaraya | මං පෙතක අන්දරය translated by Kathyana Amarasinghe

Regular price £7.49 GBP
Regular price Sale price £7.49 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

19 වැනි සියවසේදී ස්කොට්ලන්තයේ සිට ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වූ පවුලක පරම්පරා පහක් අළලා රචනා වූ Little House කතා මාලාවේ එක් පරම්පරාවක් වන්නේ චාලට් ය.

ඇය සුප්‍රකට ‘ලිට්ල් හවුස්’ කතා මාලාව ඇරඹූ -ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ මිත්තණියයි.

ලෝරා ගේ පරම්පරාවේ ලිඛිත ව සටහන් වූ ඉතිහාසයත්, 19 වැනි සියවසේ ඇමරිකා එක්සත් ජනපදයේ සමාජය, සංස්කෘතිය සහ දේශපාලනය පිළිබඳ පර්යේෂණයකුත් පදනම් කරගනිමින් ලියැවුණු Charlotte Years හෙවත් චාලට්ගේ කතා – මාලාව කෘති හතරකින් සමන්විතය.

‘මංපෙතක අන්දරය ’ යනු එහි තෙවැන්නයි.

View full details