Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Maraka Satana | මාරක සටන translated by Chandana Mendis

Maraka Satana | මාරක සටන translated by Chandana Mendis

Regular price £7.99 GBP
Regular price Sale price £7.99 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

"දොස්තර වොට්සන් ලියන්න ඔබේ භයානක මරණාසන්න වික්රමය. ඒක මුද්රණයට යවන්න මං පොරොන්දු වෙනවා.පොතේ පිටකවරයේ මං මේ විදියට දමන්නම්.කමක් නැහැ නේද ? මරුවා සමග සටන් කළ ෂර්ලොක් හෝම්ස්ගේ අවසන් සටන ! ලේඛකයාගේ නම මං මේ විදියට දැම්මොත්! ? බිහිසුණු සටනකින් පසු ජිවිතක්ෂයට පත් වු දොස්තර ජෝන් වොට්සන් ?" "උඹ සිහි විකල්වුණු යක්ෂයෙක්" මම කෑගැසිමි. "උඹ තිරිසනෙකුටත් වඩා අන්තයි"

View full details