Skip to product information
1 of 2

UK සිංහල පොත් කඩේ

Mayurage Abimana | මයුරාගේ අභිමන by Victoria Halt | Translated by I. K . Jinadasa

Mayurage Abimana | මයුරාගේ අභිමන by Victoria Halt | Translated by I. K . Jinadasa

Regular price £8.99
Regular price Sale price £8.99
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

‘නිතර නිතර එහෙ යන එක ඔයාට හොඳ නැහැ. එතන නරක නපුරු අදහස් හිතට එන තැනක්.’ ඈ පැහැදිලි කළේ එසේ ය. ‘ඒගොල්ලො එහෙම කියනව මං අහල තියෙනවා. නපුරු සිතිවිලි හිතෙන තැනක්’ 

‘ඇයි?’

 ‘ඔය මං කිව්වෙ! එතැන එහෙම තැනක්. ඒක හින්ද තමයි මං කියන්නෙ. එහෙ යන්ඩ එහෙම එපා.’ 

‘එතන හොල්මන් තියෙනවද ?’ 

‘එහෙම තියෙනව වෙන්ඩත් පුළුවන්.’

View full details