Skip to product information
1 of 2

UK සිංහල පොත් කඩේ

Me Liyuma Nokiyawa Giya Aya| මේ ලියුම නොකියවා ගිය අය by Mahela Hettiarachchi

Me Liyuma Nokiyawa Giya Aya| මේ ලියුම නොකියවා ගිය අය by Mahela Hettiarachchi

Regular price £4.99
Regular price Sale price £4.99
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.
මා අත අත් හැර මෙන්ම, මා අතින් අත්හැරී ලියුම නොකියවා ගිය අයට ද, ලියුම කියවන්නට කියා ජීවිතයේ ඉතිරි වන අතලොස්සක් දෙනාට ද, මේ ගීතය පුද කරමි.
ඔබ දන්න, මම කිවුව, සියලු පෙම් කතා වල,
ඉන්න යුවතියන්,
මේ ලියුම නොකියවා ගිය අයයි !
View full details