Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Mini Kodol | මිණි කොඩොල් by Lynda Jayalath

Mini Kodol | මිණි කොඩොල් by Lynda Jayalath

Regular price £13.99 GBP
Regular price Sale price £13.99 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

මහනුවර යුගයේ උන් වලව් පරම්පරා දෙක පුනරුප්පත්තිය…
පිල්ලිය බැදගත් රුමත් යුවතිය සාරනා ද?
බක් මී මල් යායක් මැද කරුමයක අවසානයද ? උරුමයක ආරම්භය ද?
සහකරුවන්ගේ මිණි කොඩොල් පෙන්වූ මාවතදිගේ අතීතය හරහා වර්තමානය කියවන්න කොහොම නමුත් ඕක රින් වෙද්දී ආන්සර් කරන්න ඔයා තව්තිසාවේ දොර අද්දර හිටියත් කමක් නැහැ. ඔයාට කවදාවත් ඔයා හිතන තැනට යන්න හම්බ වෙන්නේ නැහැ අනන්තමොකද ඔයා අසරණ ජීවිතයක් විනාශ කලා.. ඔව්.. ඔයාට කවදාවත් ඔයාගේ හිත එක්තැන් කරගන්න නම් හම්බ වෙන්නේ නැහැ….ආන්සර් කරන්න ඔයා තව්තිසාවේ දොර අද්දර හිටියත් කමක් නැහැ. ඔයාට කවදාවත් ඔයා හිතන තැනට යන්න හම්බ වෙන්නේ නැහැ අනන්තමොකද ඔයා අසරණ ජීවිතයක් විනාශ කලා.. ඔව්.. ඔයාට කවදාවත් ඔයාගේ හිත එක්තැන් කරගන්න නම් හම්බ වෙන්නේ නැහැ…

View full details