1
/
of
2
UK Sinhala Poth Kade
Nandammage Dayariya | නැන්දම්මාගේ ඩයරිය by Kalpana kasthuriarachchi
Nandammage Dayariya | නැන්දම්මාගේ ඩයරිය by Kalpana kasthuriarachchi
Regular price
£8.99 GBP
Regular price
Sale price
£8.99 GBP
Unit price
/
per
Taxes included.
Shipping calculated at checkout.
Couldn't load pickup availability
අද නම් මහ සවුත්තු දවසක් අපේ ලේලි පොඩ්ඩ උඩප්පරං ගහගෙන පඩි පෙළේ එන්න ගිහින් අයිනේ තියලා තිබුණ මගේ මල් පෝච්චියට පයින් ගහලා එක කුඩේ කුඩු. දෙයියනේ! පරම්පරා ගාණක් තිබුණ මල් පෝච්චිය. මම දීග එද්දි මෙහෙට ගෙනාවේ මම කිව්වෙ. මේකිගේ නම මනීෂා නිස්කලංකා වුණාට ගේ ඇතුළෙ ඇවිදින්නෙත් කතරිනා සුළි කුණාටුව වගේ. ඕකිගෙ ඇගේ හැපුණොත් මාව විසික්කා වෙලා බිත්තියෙ ඇලෙනවා. කොයි වෙලේවත් හෙමින් ගමනක් නෑ අන්තිමට අර පරම්පරා ගාණක් තිබුණු පෝච්චිය බිඳලා දැම්මා තියෙන කුලප්පුවට පුතාට විතරක් නෙවේ. මේකිගෙන් මටත් අපලයිද කොහෙද
Share
