Skip to product information
1 of 2

UK Sinhala Poth Kade

Nihanda Chelo Wadakaya | නිහඬ චෙලෝ වාදකයා by Poornima Thilakarathne

Nihanda Chelo Wadakaya | නිහඬ චෙලෝ වාදකයා by Poornima Thilakarathne

Regular price £12.49 GBP
Regular price Sale price £12.49 GBP
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

දෙතොල් අතරේ
වැයුණු රාගය
දෙදෙනා පමණක්
දැන වුණි...
හංස නිම්නයේ
රැදුණු අතැඟිලි
නැවුම් තනුවක්
පබැඳුණි...
වෙණ බඳෙහි
තත් සුසර කරමින්
නැගුණ හඬ
කන්කළු වුණි...
දෙදෙන එක්වී
ගැයූ යුග ගී
සවන් අතරේ
රැව්දුණී...

View full details